රට තුළ යළි ජාතිවාදය ඇවිස්සීමට සුපුරුදු කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
බොරැල්ලේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කුරුන්දි විහාර සිදුවීම, කුමාර් පොන්නම්බලම් මහතාගේ නිවස වටකිරීම ආදිය එහි මූලික සිදුවීම් බවකි.










