• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ඡන්ද 3කදී මාලිමාව ජනතාවට දිව්‍ය ලෝක මවාපාලා දැන් ඒ අය දිව්‍ය ලෝක සැප විඳිනවා! ජනතාව දැන් අපාදුක් විඳිනවා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 11 වන අදියර අරන් සජිත් තලාවට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඡන්ද 3කදී මාලිමාව ජනතාවට දිව්‍ය ලෝක මවාපාලා දැන් ඒ අය දිව්‍ය ලෝක සැප විඳිනවා! ජනතාව දැන් අපාදුක් විඳිනවා! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 11 වන අදියර අරන් සජිත් තලාවට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණයේ, මහමැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට වත්මන් රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරිම රජයේ වගකීම බවත් මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රීවරුන්ට පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමතිවරු නම් දිව්‍ය ලෝකය සාදා ගෙන ඇති බවත් රටේ ජනතාව අපේක්ෂා කළ මහා සංවර්ධනය නම් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
‍
රජය පාරවල් හදන්නේ වැහි කාලෙට

සමහර ප්‍රදේශවල කිලෝමීටර් ගණන් පාරවල් වහින කාලයේ හදන බවත් වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යන බව වත්මන් රජයේ මැති ඇමතිවරු නොදන්නා බවත් පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත්වැඩියා කිරිමට නොව කාලයක් පුරා ජනතාවට භාවිත කිරිමට බවත් මේ රජය සිදු කරන්නේ මහා ඇස්බැන්දුමක් සහ රැවටිල්ලක් බවත් 33%කින් අඩු කරනවා කියු විදුලි බිල වැඩි කරන්න යන බවත් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියූ නිසා පොලිමට ගිහින් රාජ්‍ය සේවකයන් කතිර ගැසුවත් අද සමහර රාජ්‍ය ආයතනයන් ඈවර කර රාජ්‍ය සේවකයා ගෙදර යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුඩු අල්ලනවා වගේම කන්ටේනර් 323 නිදහස් කළ එක ගැනත් සොයන්න

කුඩු ව්‍යාපාරවලට විරුද්ධව කුඩුකාරයන්ට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු වන නමුත් රතු ලේබල් ගැසු කන්ටේනර් 323ක් එළියට ආව හැටි කවුරුත් නොකියන බවත් මේවා ගැන කවුරුත් විභාග නොකරන බවත් දැන් හමුවන කුඩු අයිස් කන්ටේනර් රතු ලේබල් ගැසූ ඒවාද කියා ගැටලුවක් ඇති බවත් මෙවැනි කන්ටේනර් කීයක් නිදහස් කළා ද කියා ගැටලුවක් ඇති බවත් මේවායේ කොපමණ අවදානම් සහිත භාණ්ඩ තිබුනේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ළගදීම අස්වැසුමත් නවතිනවා

ළගදීම අස්වැසුම වැඩසටහන නතර කරන්න යන බවත් මේ අස්වැසුමෙන් දුප්පත්කම තුරන් නොවෙන බවත් හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක වී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක ඉතිරි කිරිම, පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය, අපනයනය තිබිය යුතු වුවත් මේ කිසිවක් නොමැතිව කන්න බොන්න විතරක් මුදල් දෙන බවත් මින් දුප්පත්කම තුරන් වන්නේ නම් ව්‍යවසායකත්වය නිර්මාණය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මාධ්‍ය සංදර්ශන විතරයි. වැඩ නෑ

අප රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වය ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වුවත් මේ අය පවා අද අසරණ බවත් වත්මන් රජයේ ඇත්තේ මාධ්‍ය සංදර්ශන හරහා දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම බවත් ජනතාව අපේක්ෂා කරන්‌නේ එය නොව සහන බවත් වත්මන් රජයට වසරක් ගත වුවත් ජනතා ගැටලුවලට විසදුම් නොමැති බවත් ජාතික සැලසුමක් ජාතික වැඩපිළිවෙළක් නොමැති නිසා මිනිස් සම්පත, වන අලි සම්පත,වනා හානි දේපල හානි ආදිය පමණක් සිදුවන බවත් කිසිදු ප්‍රශ්නයක් එක පෑන් පාරින් විසදී නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා එළැඹෙන පළාත් සභා මැතිවරනයේ දී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙසත් සංවර්ධනයේ ආරම්භය සමගි ජනබලවේගය පෙන්වා දෙන බවත් අවසාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය

SendShareShare
Previous Post

CCTV ගහලා තියෙද්දිත් දෙහිවල සත්තු වත්තට හොරු පැනලා නඩු භාණ්ඩ විදිහට කූඩුවෙ හිටපු පරෙවියන් 32ක් හොරකම් කරන් ගිහින්!  I Sri Lanka Latest News

Next Post

අනුර අද පෝය දවසේ සෝමාවතියේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.