සක්වල වැඩසටහන යටතේ හෙට (29) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුර හබරණ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 57 වන සුහුරු පන්ති කාමරයය.
58 වන සුහුරු පන්ති කාමරය හෙට දින අනුරාධපුර කලාවැව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ලබා දීමට නියමිතව තිබේ.