අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එය 8% දක්වා අඩු වී ඇති බවත් ජීවිතේ සැදැ කාලය ගත කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුමට එම පොළි ආදායම නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොළිය ලබා ගැනීම බැවින් එම විශේෂිත පොළිය නැවත ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.