• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කියනවා! අනුර කරනවා! සජිත් The transformer! Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ සොල්දාදුවොද රණවිරුවොද? අද ඉදන්වත් මේ වීරයන්ට රණවිරුවන් කියලා කියමු! සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි! ජනතාවට සහන සැලසූ සියලු රාජ්‍ය නිලධාරීන්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත්ට රටේ මිනිසුන්ගේ ඕනෑම ප්‍රශ්නයකට ක්ෂණික ප්‍රායෝගික පිළිතුරු දෙන්න පුළුවන්. ඔහුගේ උත්තර ක්ෂණික වුණත් ඔහුගේ උත්තරවල කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් අන්තර්ගත වීම ඔහුගේ විශේෂත්වයයි. ඉතින් මට හිතෙන්නෙ සජිත් නූතන ශ්‍රී ලංකාවෙ ප්‍රශ්නවලට උත්තර දෙන ට්‍රාන්ස්ෆෝර්මර් රොබෝවරයෙක්. ඉතින් සජිත්ට බේත් පෙත්තක්, බත් මුට්ටියක්, බස් එකක්, පෑඩ් එකක්, කොම්පියුටරයක් වගේම සුහුරු පන්තියක් වුණත් වෙන්න පුළුවන්.

පවතින ආර්ථික අර්බුදය හා ගංවතුර ඛේදවාචකය හමුවේ ජනතාවගේ සෞඛ්‍යය පහළ ගොස් ඇත. වර්තමාන ඖෂධ හිඟය නිසා එය තීව්‍රවී ඇත. ජනාධිපතිවරණයට පෙර මෙන්ම වර්තමානයෙත් විපක්ෂ නායකයා ලෙස සජිත් ‘හුස්ම’ හරහා රෝගීන්ට බෙහෙත් පෙත්තක් හෝ වෛද්‍ය උපකරණයක් වී හමාරය.

ජනාධිපතිවරණයට පෙර ‘සක්වල’ හරහා දුප්පත් දරුවන්ට පරිගණකයක් හෝ බසයක් බවට ඔහු පත්වූයේය.
ඡන්දයට පෙර පක්ෂ අරමුදලෙන් මිහින්තලයට ලයිට් දී ලුණුගම්වෙහෙර මඩ ඉවත්කිරීමටද ඔහු දායක විය. ඉතින් සජිත් බත් මුට්ටියක් වී හෝ බඩගින්නෙන් පෙළෙන එවුන්ට පිහිට වෙනවා කිව්වේ ඇයි කියලා දැන් ඔප්පු වෙනවා.

සජිත් ගංවතුරෙන් අවතැන් වූ සෑම ප්‍රදේශයකටම යනවා. ඒ යන්නේ ආධාරත් රැගෙනයි. සජිත් රෑට ජනේලෙන් ඇවිත් එබිකම් කරාවි යැයි සජිත්ට විහිළු කළ අයට සජිත් එනකන් බලා ඉන්න වෙලා.

ගංවතුර අර්බුදය නිසා ආණ්ඩුවට කරකියාගත නොහැකිව තුෂ්ණිම්භූතව සිටිද්දි සජිත් මෙරට නිල නොලත් විදේශ ඇමැතිවරයා වුණා. රටවල් ගණනාවක තානාපතිවරුන් හමුවූ ඔහු ජනතාව වෙනුවෙන් ලංකා ආණ්ඩුවට උදව් කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම්වල ප්‍රතිඵල අද ජනතාවට ලැබෙනව. සජිත්ගේ උදවු ජනපති පාර්ලිමේන්තුවේදී එපා කීවත් සජිත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන එක නතර නොකරාවි.

ඡන්දයට පෙර සජිත්ගෙ සමාජ ශුභසාධනයට සහනාධාර ආර්ථිකයක් ලෙස මඩගැසූ මාලිමාවට දැන් සමාජ ශුභසාධනයට සල්ලි යොදවන්න වෙලා. ඒ මදිවට දැන් ආණ්ඩුව සජිත්ගේ සංකල්ප එලෙසම ක්‍රියාත්මක කරන්න පටන් අරන්. සජිත් විපක්ෂයක කාර්යභාරය හුදු විවේචනය පමණක් නොවන බව මේ රටේ දේශපාලකයන්ට හා ජනතාවට ප්‍රායෝගිකව උගන්වලා තියෙනවා. ඉතින් නිරුත්තර රටේ විකල්පය සජිත් හා සජිත්ගෙ කණ්ඩායම පමණයි.

අසංක වැලිගමගේ

SendShareShare
Previous Post

ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි කූඩුවේදීම මැරුවා! වවුල්කැලේ නඩුවේ පළමුවැනි විත්තිකරු අධිකරණය ඇතුළේම වෙඩිතබා මරයි! මාමාවත් වෙඩිතියා මරයි! මේක තමයි උසාවිය ඇතුළේ කරපු පළමු ඝාතනය! Sri Lanka Latest News

Next Post

හරිනිගේ හදිසිය හෙවත් මාලිමා ආණ්ඩුවේ සැඟවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ! Sri Lanka Latest

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.