• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවෙ නම් ‘කාන්තාවො එක මිටට’ කියලා! කෝ කියපු දේවල් කාන්තාවන්ට කළාද? ගිනි පොලියෙන් කාන්තාවන් බේරගත්තද? මාතෘ මන්දපෝෂණයත් වැඩිවෙලා! කාන්තා කොමිසම අර්බූදයක! පාර්ලිමේන්තුවේ කාන්තා දිනය සමරද්දී සජිත් කාන්තාවන් අයිතීන් වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

March 5, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත් සමගි කාන්තා මන්ත්‍රී සංසදය මුණගැහෙයි! තව අවුරුදු 2කින් ආපහු රට බංකොලොත් වෙන්නද යන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර කාන්තා දිනය සමඟ කාන්තාවට සුරැකුම් ආර්ථිකය, ජාතික සුරැකුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය යන යෝජනාව වැදගත් හා වටිනා අදහසක් බවත් මේ වටිනා අදහස ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තත් රජය ප්‍රකාශයට පත් කරන දේ ක්‍රියාත්මක කරනවාද කියා ගැටලුවක් ඇති බවත් ජාතික කාන්තා කොමිසමක් ස්ථාපිත කරනවා කියූ රජය Dr. රමනි ජයසුන්දර මහත්මිය එහි සභාපති ලෙස පත් කළත් මේ මොහොතේ එයද බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කාන්තා කොමිසමක් ඇති කරන්නේ කාන්තා අයිතිය සුරක්ෂිත කිරීමට සහ කාන්තාවන්ට එරෙහි ගැටලුවලට නිරවුල් විසඳුමක් ලබා දීමට නමුත් රජය මේ කාන්තා කොමිසම කාන්තා කටයුතු අමාත්‍යාංශයෙ රූකඩයක් බවට පත් කරන්න උත්සාහ කළ බවත් මේ ආකාරයෙන් නම් කාන්තා අයිතිය සුරක්ෂා නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති කාන්තා දිනයට සමගාමී විවාදය හා එක්වෙමිනි.

බඩුමිල වැඩිවන විට කාන්තාව සුරක්ෂිත වන්නේද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල ගෑස් මිල වැඩි වී ඒවාට පොලිම්වල සිටිනා විට, විදුලි බිල වැඩි කරන විට කාන්තාව සුරක්ෂිත වන්නේද කියා ගැටලුවක් ඇති බවත් අද වන විට ශ්‍රම බලකායේ සහභාගීත්වය 32%ක් බවත් ඒ තුළින්ද කාන්තාව කොන් වී ඇති බවත් උසස් පෙළ සමත් කාන්තාවන් 8.2%ක් විරැකියාවෙන් පෙළෙන විට පුරුෂයන් 4.2%ක් බවත් යෞවනියන්ගේ විරැකියා ප්‍රතිශතය 27.3%ක් බවත් සුරැකුම් ආර්ථිකය ගැන කතා කරනවා සේම කතාව ක්‍රියාවට නංවා ගුණාත්මක හරාත්මක ධනාත්මක වටිනාකමක් කාන්තාවට එකතු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

කාන්තාව සුරක්ෂිත කරනවා කියූ රජය කාන්තාව සවිබල ගන්වන ප්‍රජා මූල සංවිධාන නියාමනය කරනවා

කාන්තාව සුරක්ෂිත කරනවා කියූ රජය ගම්වල නගරවල ප්‍රජාමූල සංවිධාන ස්වේච්ඡා සංවිධාන ගොඩනගා කාන්තාව මුල් වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම නියාමනය කළ බවත් බිස්නස් එකක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් නියාමනය කරනවා වෙනුවට ගමේ නගරයේ ඇති කාන්තාව මූලික කර ගත් සංවිධාන නියාමනය කරන්න රජය කටයුතු කරන බවත් කාන්තා අයිතිය ගැන කතා කරන රජය ඊයේ කාන්තාවන්ගේ අයිතිය ඉවත් කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගිණි පොලී මුදලාලිලාගේ වින්දිතයන් බවට කාන්තාව පත් වෙලා

අද ගිනි පොලී ණය මුදලාලිලාගේ වින්දිතයන් බවට කාන්තාව පත්ව ඇති බවත් කොල්ලකාරී මූල්‍යමය සූරාකෑමට කාන්තාව ලක්ව ඇති බවත් මාර්ගගත ක්‍රමයට ණය ක්‍රමවේද ආරම්භ කර මේ මාෆියාව තුළ කාන්තාව වින්දිතයන් බවට පත්ව ඇති බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ළමා හා මාතෘ මන්දපෝෂණය අද වැඩි වෙලා

අද වන විට මාතෘ මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් එය ගණනය කරන ශරීර ස්කන්ධ තත්ත්වය නොමැති මව සුරක්ෂා කරන්න ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බවත් මෙහි දී ළමුන් දරුවන් අමතක කළ නොහැකි බවත් අද කාන්තාව මව දරුවන් හඳුන්වන්නේ සමාජයේ දැඩි අවදානමට ලක්වූවන් ලෙස බවත් බඩු මිල වැඩි වීම දුප්පත්කම වැඩිවීම තුළ වසර කිහිපයක් තුළ රට මුහුණ දුන් ඛේදවාචක 4 තුළ නිර්මාණය වූ බරපතල දුප්පත්කම තුළ මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් මේ නිසා නීරක්තිය රක්ත හීන තාව අඩුබර දරුවන් ආදී ගැටලු රැසක් මතුව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රු. 16730කින් මාසයක් ජීවත් වෙන්නේ කොහොමද?

සුරැකුම් ආර්ථිකය ගැන කතා කරන මොහොතේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයකුට මාසයක් ජීවත් වෙන්නේ රු.16730ක් ඇති බවට පවසන බවත් ආහාර හා ආහාර නොවන වියදම් පිරිමහගන්න මෙය ප්‍රමාණවත් නොවන බවත් වැරදි දත්ත මත නිර්මාණය වන ප්‍රතිපත්තින් අසාර්ථක ප්‍රතිපත්තීන් බවට පත්වන බවත් කාන්තා මූලික ගෘහ ඒකක විශාල ප්‍රමාණයක් ඇති නමුත් ඔවුන් සවිබල ගන්වන්න පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම තැනකම කාන්තාවට අභියෝග මතු වෙලා

සුහුරු අධ්‍යාපනය ගැන කතා කළත් මාර්ගගත ක්‍රමවේද හරහා කාන්තාව ඇතුළු දරු පරපුර බරපතල අවදානමට ලක්ව ඇති නිසා මේ වෙනුවෙන් ගත යුතු පියවර ගත යුතු බවත් ළමා විවාහ කර දීම ද අද බරපතල ගැටලුවක් වී ඇති නිසා ඒවා වළක්වා ලීමට දැඩි නීතිරිති ගෙන ආ යුතු බවත් ගෘහයේත් මහපාරේත් වැඩබිමේදීත් හිංසනයට ලක්වන කාන්තාවන් ආරක්ෂා කිරිමට පියවර ගත යුතු බවත් ජාතික සුරැකුම් ප්‍රතිපත්තිය පිළිගත්තත් අප රටට නිර්මාණය වූ අභියෝග හා හානිය තුළ කවදාවත් කාන්තාවට සුරැකුම් ආර්ථිකයක් නිර්මාණය කළ නොහැකි බවත් බාල ගල් අගුරු නිසා විදුලි බිල වැඩි කිරීම නිසා කාන්තාවන් ඇතුළු සමාජයම අසහනය පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවට උදව් කරපු ඉරානය වෙනුවෙන් කිසිම නායකයෙක් නෑ! සජිත් අමතක කළේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙනාපු බාල ගල්අඟුරු බලාගාරයට දැම්මේ මාර්තු 1 වැනිදා! අද වෙද්දි නොරොච්චෝලේ එක් කොටසක් වහලා? පළාතම කළු දුමාරයකින් වැහිලා! වීඩියෝවක් පාර්ලිමේන්තුවට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.