• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපි පැරදුණත් රට පරද්දන්නේ නෑ! රට දිනවන්න උපරිම ශක්තිය දෙනවා!’ සජිත් නැගෙනහිර කොළඹ පාක්ෂිකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 4, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
‘අපි පැරදුණත් රට පරද්දන්නේ නෑ! රට දිනවන්න උපරිම ශක්තිය දෙනවා!’ සජිත් නැගෙනහිර කොළඹ පාක්ෂිකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය පවත්වා එක් පාර්ශ්වයක් ජය ගත් බවත් දැන් මහමැතිවරණයක් ඇති බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක්වු දෙවැනියට ජන්ද ගත් බලවේගයක් ලෙස හැමදාම අනුගමනය කළ වැඩපිළිවෙළ වන රටට මුල් තැන ලබා දීම ලක්ෂ 220 ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් ලබා දීමට, ශක්තියක් වීම, කුහක ඊර්ෂයාකාර වෛරී ක්‍රෝධී දේශපාලන ක්‍රමයෙන් බැහැරව බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා වැඩපිළිවෙළට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තරුණයන්ට ශක්තිය ලබා දී නව ව්‍යවසායකයන් ලෙස රටේ දියුණුව වෙනුවෙන් තරුණයන් යොදා ගැනිම හා ප්‍රශ්නවලට උත්තර හා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර කොළඹ බලප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී.

ලක්ෂ ගණනින් රැකියා නොමැති සිටින විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් විදේශීය ආයෝජකයන්ගෙන් වැඩි වැඩියෙන් ආයෝජන කරන ලෙස ඉල්ලා සිටින බවත් සෘජු විදේශීය ආයෝජන රටට එනවාට කැමති බවත් රට තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කර තොරතුරු තාක්ෂණ අපනයන වැඩි කළ යුතු බවත් ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයක් හා සුහුරු පුරවැසියන් බිහිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන්ව මහමැතිවරණය පැමිණි මොහොතේ රටේ ජනතාවගේ ප්‍රශ්න අභියෝගවලට විසදුම් දිය යුතු බවත් කතාවට පමණක් සීමා නොවි මහපොලොවේ යථාර්ථයක් වියයුතු බවත් මහමැතිවරණයට ප්‍රවේශ වන්නේ රටට ලබා දිය යුතු ප්‍රශස්ත විසදුම් ටික ජනතාවාදී ජනහිතකාමී දර්ශනයක් තුළින් බවත් නැති බැරිකම තුරන් කරන සියලු ජනයා ඇති හැකි අය බවට පත් කරන දෙපයින් නැගි සිටියහැකි අභිමානවත් ජන පරපුරක් ඇති කරන බවත් එය සමගි ජන බලවේගයේ චින්තනය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඊශ්‍රායලය මිසයිල ගහන්න පටන් අරන් පැය 24ක් ගියේ නෑ! බොරතෙල් මිල ඩොලර් 5කින් නැගලා! ඉන්ධන ප්‍රවාහනයටත් බාධා! I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී අද අලුත් පොතක් පෙරළනවා! I Sri Lanka Latest News

MORE NEWS

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Load More
යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘යසපාලිත නිර්මාණයක්… රස සාගරයක්…’ මේ, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ පියා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලට දමන ස්ලෝගන් එක නොහොත් ප්‍රචාරක...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.