• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුත්තලමේ තොඩුවාව පාසලට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙන්න ගිය වෙලාවේ රොබෝ කෙනෙක් නිර්මාණය කරපු තවත් දක්ෂ ‌ගමේ දරුවෙක් සජිත්ට හමුවෙයි! තවත් රොබෝ කෙනක් නිර්මාණය කරන්න අතහිත දෙයි! VIDEO I Sri Lanka Latest News

April 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා එක් වූ අවස්ථාවේ දී පුත්තලම නාත්තන්ඩිය මහවැව තෝඩුවාව සාන්ත අන්තෝනි මහා විද්‍යාලය ඉගෙනුම ලබන දක්ෂ දරුවකුගේ නව තාක්ෂණික නිර්මාණ පිළිබඳ දක්ෂතා දැක ගැනීමට ද අවස්ථාව ලැබුණි.Sri Lanka Latest News

එම පාසලේ ඉගෙනුම ලබන නෙතුජ ප්‍රනාන්දු නම් සිසුවා විසින් 2023 වසරේ අන්තර් පාසල් රොබෝ සහ නව නිපැයුම් තරගාවලිය සඳහා ඉදිරිපත් කළ රොබෝ නිර්මාණයට වයඹ පළාතේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන ලද රොබෝ නිර්මාණය සකස් කිරීම සඳහා රුපියල් 20000ක මුදලක් වැය වී තිබේ. මෙම දරුවාගේ පියා ධීවර කර්මාන්තයේ නිරතවන්නකු වේ.

ඒ අනුව නෙතුජ ප්‍රනාන්දු සිසුවාගේ දක්ෂතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට සහ තවත් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තරග ජයග්‍රහණය කිරීම සඳහා රුපියල් 25000ක මුදලක් පරිත්‍යාග කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එවැනි පරිත්‍යාගයක් සිදු කරන ලද්දේ එම සිසුවා තවදුරටත් දිරිමත් කිරීමට සහ ඔහුගෙන් තවත් සිසුන් ආභාෂය ලැබීම අරමුණු කර ගෙන ය.

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම සෑම පරිත්‍යාගයක් පිටුපසම ඇති ප්‍රතිපත්තිය වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් පාසල් දරුවන්ටත් රටටත් ඉදිරි ගමනක් යා නොහැකි නිසා අප රටේ පවතින නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම, යාවත්කාලීන කිරිම හා නූතනවාදී කිරීම බව යි.

සජිත් දුෂ්කර ගම්වලට එන එකේ ප්‍රතිපලයක් හැටියට රටට සැඟවුණු මහා සම්පතක් හමුවෙයි! අනේ මේ දරුවගේ දක්ෂතාවය බලන්න! හැබැයි ගෙදර ‌කම්පියුටර් එකක්වත් මේ දරුවට නෑ! විපක්ෂනායක මේ සොයාගත්ත සම්පතට දුන්න තෑග්ග බලන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

සිඩ්නි පිහිඇනුම් පුරුද්දට ගිහිල්ලද? දවස් කීපයකට ඉස්සෙල්ලා 6 දෙනෙක් මරලා තිබුණා! දැන් සිඩ්නි ගුඩ්ෂෙපර්ඩ් දේවස්ථානයේ අගරදගුරුතුමා ඇතුළු 4කටත් පිහියෙන් ඇනලා! Sri Lanka Latest News

Next Post

කෝටි ගණන් බෙහෙත් ‌හොරකම් කළා මදිවාට සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 679කුත් ‌‌හොරකම් කරලා! ආගිය අතක් නෑ! කිසිම ‌තොරතුරකුත් නෑ! මේ හොරු අල්ලන්නේ කවදාද? මේ හොරකම් නවත්වන්නේ කවදාද? I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.