• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් දුෂ්කර ගම්වලට එන එකේ ප්‍රතිපලයක් හැටියට රටට සැඟවුණු මහා සම්පතක් හමුවෙයි! අනේ මේ දරුවගේ දක්ෂතාවය බලන්න! හැබැයි ගෙදර ‌කම්පියුටර් එකක්වත් මේ දරුවට නෑ! විපක්ෂනායක මේ සොයාගත්ත සම්පතට දුන්න තෑග්ග බලන්න! VIDEO I Sri Lanka Latest News

April 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ පාසල් කිහිපයකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ අවස්ථාවේ දී තිස්සමහාරාම උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවකුගේ දක්ෂතා දැක ගැනීමට ද අවස්ථාව ලැබුණි.Sri Lanka Latest News

තිස්සමහාරාමය ගෝණගමුව උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි එච්. කේ. එසර නිලුපුල් සිසුවා විසින් මේ වන විට නව නිපැයුම් ද්විත්වයක් සිදු කර ඇති අතර එම නව නිපැයුම් අතර Bluetooth තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන JBL Bulb සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම දුරකථන බැටරි ආරෝපණ යන්ත්‍රයක් (Solar Power Mobile Phone Charger) වේ. මව සහ මිත්තනිය සමඟ අසීරු දිවියක් ගත කරන මෙම සිසුවා විසින් ජංගම දුරකථන යෙදවුම් (App) නිර්මාණය කිරීමට ද විශාල උනන්දුවක් දක්වන බව දැන ගැනීමට ලැබුණි. එසේම ඔහු විසින් පාසලේ පරිගණක උපයෝගී කර ගෙන සිදු කළ නිර්මාණ රාශියක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී දැක ගැනීමට ලැබුණි.

ඒ අනුව මෙම සිසුවා විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දක්වන අපරිමිත උනන්දුව සහ දක්ෂතාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නවීන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඒ අවස්ථාවේ දී පරිත්‍යාග කරන ලදී.

SendShareShare
Previous Post

පොලිස් පහර දීමෙන් තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි වීම! නීතීඥ සංගමයත් සිද්ධියට මැදිහත් වෙයි! වහාම පරීක්ෂණයක් ඉල්ලයි! මෙවැනි නින්දිත ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්න කියයි! I Sri Lanka Latest News

Next Post

නගින කොට නග්ගන බහින කොට බස්සන්නේ නැති තෙල් ඔන්න දැන් නගිනවලු! සීරුවේන් සිටීන්! I Sri Lanka Latest News

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper