මැහමැතිවරණයේ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් පසුගිය දිනෙක කොලොන්නාව ප්‍රදේශයේ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීඹක් පැවැත්විණ.Sri Lanka Latest News
මෙම රැස්වීම සංවිධාන කොට තිබුණේ කොලොන්නාව ආසන සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා විසිනි.
මෙහිදී රැස්ව සිටි පිරිස සජිත් ප්‍රේමදාස සහ මරික්කාර් මහත්වරුන් වටකරගෙන සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරනු දැකගත හැකි විය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වී ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරයා ලෙස පත්වු පසු ජනතාවට සහන දෙනවා කිව්වක් දීපු සහනයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










