මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීමේ ගම්පහ රැළිය මේ වනවිට ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
ඒ, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙය සජිත් ප්‍රේමදාස මහතා මහමැතිවරණය ඉලක්ක කොටගෙන කොළඹින් පිට පවත්වන රැස්වීම් මාලාවේ පළමු රැස්වීම වේ.
සජීවීව මෙතනින් බලන්න.










