• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ලා රාජකීය-ශාන්ත තෝමස් බිග්මැච් එකට ගිහින් ‘බිව්වා නේද වදකහ සුදිය’ කියන කොට එදාම ආදි රාජකීයයෙක් වන සජිත් රාජකීයයන් පරද්දපු ලංකාවේ එහා කොනේ මුතූර් පාසල් පාපන්දු කණ්ඩායමේ කොල්ලන්ව බලන්න යයි! සුබ පතයි! සපත්තු අවශ්‍ය ඇඳුම් ඇතුළු සියලු දේ ඉක්මනින් ලබා දෙන්නත් පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

March 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සූරංගල් අල් අමීන් නම් දුෂ්කර පාසල කොළඹ රාජකීය විද්‍යාලය පවා පරාජය කර පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික ශූරතාවක් දිනා ගැනීමට හැකිව තිබෙන බවත් කින්නියා වැනි දුෂ්කර ප්‍රදේශයක පාසලක් දැක්වූ මෙම දක්ෂතාව ගැන අතිශය සතුටට පත්වන බවත් ඔවුන්ට තමාගේ සුබපැතුම් හිමිවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රීකුණාමලය කින්නියා ජාතික පාසලට සක්වල බස්රථ වැඩසටහනේ 84 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ක්‍රීඩකයන් අවශ්‍ය ක්‍රීඩා පාවහන්, ඇඳුම් කට්ටල ආදී ක්‍රීඩාව සඳහා අත්‍යාවශ්‍ය උපකරන කඩිනමින් ලබා දෙන බවට ද පොරොන්දු විය.

රනිල් රාජකීය බිග්මැච් එකේදී බිව්වා නේද වදකහ සුදිය කියපු හැටි

SendShareShare
Previous Post

රනිල් කැඳවූ IMF සාකච්ඡාවට IMF එකවත් ඇවිත් නෑ! විපක්ෂයෙන් සුමන්තිරන් විතරක් ගිය සාකච්ඡාවට අගමැති-සභානායක-රාජ්‍ය ඇමැතිලා දෙන්නා හා මහබැංකු අධිපති-භාණ්ඩාගාර ලේකම් ඇවිත්! සුමන්තිරනුත් විරෝධය දක්වලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨාගේ කුමන්ත්‍රණ පොතෙන් පස්සේ තවත් කුමන්ත්‍රණ කතාවක් එළියට! මේ පාර සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවත් කුමන්ත්‍රණයක්ලු! රටටත්-ජාතියටත්-රාජ්‍ය නායකයාටත් හොඳ නැහැලු! මහනාහිමිවරුන්ට පැමිණිල්ලක් ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper