ජනාධිපතිවරයාගේ ආරාධනාව මත අද පැවැති සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හෝ සහභාගී වී නොමැති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඊට විපක්ෂයෙන් සහභාගී වී සිටියේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා පමණි.
එහිදී සුමන්තිරන් මහතාද සදහන් කොට ඇත්තේ මූළ්‍ය අරමුදලේ වැඩසටහන තුළ විනිවිද බවක් නොමැති බවකි.










