සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් යටතේ උපාධියක් හැදෑරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඊට අවශ්‍ය ප්‍රතිපාදන පක්ෂය විසින් දැරීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රේමදාස මහතා විසින් දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.










