බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් මුස්ලිම් නීති සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් එල්ල කළේය.
එහිදී ජනාධිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමටද ඥානසාර හිමියන් කටයුතු කළේය.










