• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහරු පාර්ලිමේන්තුවේ අනම්මනම් කතාකරද්දී විපක්ෂනායක සජිත් විනාඩි 16කින් රටේ ජනතාවගේ ප්‍රශ්න රැසක් පාර්ලිමේන්තුවේදී කතාකරයි! VIDEO I Sri Lanka Latest News

January 22, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පොහොසත් රටක් ලස්සන මාතෘභූමියක්’ බිහි කරන ගමනට අදාළ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී රටේ ක්ෂේත්‍ර රැසක පුද්ගලයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.Sri Lanka Latest News

පොරොන්දු වූ විදුලි බිල 33%කින් අඩු කරන්න

විදුලි බිල 1/3කින් අඩු කරන්න රජය පොරොන්දු වුවත් අදාළ විෂය භාර ඇමතිවරයා විදුලි බිල වැඩි කරන්න සිදුවන බව පැවසු බවත් විදුලි බල මණ්ඩලය ද මාස 6කට විදුලි බිල අඩු කරන්න බැහැ යැයි කියු අවස්ථාවේ ජනතා අදහස් මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20%කින් අඩු කළ බවත් එයට ද මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බව පවසන බවත් එම නිසා මේ අවස්ථාවේ 20% අඩු කිරීම මෙන්ම මැතිවරණ පොරොන්දුවක් වූ 33%ක විදුලි බිල අඩු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජීවිතවල සුරක්ෂිතාව ඇති කරන්න

මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වී ඇති බවත් 2024 වෙඩිතැබීම් 121ක් හා මරණ 60ක් සිදුව ඇති බැවින් මේ ගැන රජය අවධානය යොමු කළ යුතු බවත් මේවා විසදන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්පෝට් ගැටලුවට විසදුම් දෙන්න

එසේම විදේශ ගමන් බලපත්‍ර ගැටලුව බරපතල වී ඇති බවත් මේ සදහා මාර්ගගත ක්‍රමයක් හදුන්වා දුන්නත් මාර්ගගත ක්‍රමයටද පොළිමක් ඇතිව තිබෙන බැවින් මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පොල්තෙල් ආනයන ගැටලුවට විසදුම් අවශ්‍යයි

එමෙන්ම පොල්තෙල් ආනයන ක්ෂේත්‍රය කේන්ද්‍රීයව 2024 ජනවාරියේ සිට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර පිරිපහදු කර විකිනීමේ දී 18%ක වැට් බද්ද සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අය කළත් මෙලෙස ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් පිරිපහදු කර වෙළෙදපොළට දැමීමේ දී ගෙවිය යුතු බදු රටට අහිමි වී ඇති බවත් එය රු. බිලියන 5ක් පමණ වන බවත් මේ සම්බන්ධයෙන් ද විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

බහලුම් නිශ්කාෂණ ගැටලුව තවමත් විසදී නැහැ

වරාය තුළ බහලුම් නිශ්කාෂණය වේගවත් නොවීමත් ට්‍රක් රථ තදබදය නිසා නැව් විශාල ප්‍රමාණයක් කොළඹ වරාය හැරගොස් ඇති බවත් තවත් බහලුම් 4000ක් පමණ ඇති නිසා මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් ඊට අමතරව වැඩිහිටි ප්‍රජාව විවිධ ආණ්ඩු යටතේ 15% පොලියක වාසියක් භුක්ති වින්දත් 2022 සිට එය අහිමි වී 7-8% දක්වා අහිමි වී ඇති බවත් එක් පැත්තකින් රදවාගැනීමේ බදු 5 සිට 10% දක්වා වැඩි කිරීම නිසා මෙම 15% පොළිය නැවත ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සෆාරි ජීප් රථ රියදුරන් ගැනත් බලන්න

ත්‍රිරෝද රථ බස් රථ කේන්ද්‍රීයව යම් යම් වෙනම්කම් සිදුවන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ ජාතික වනෝද්‍යාන කේන්ද්‍රීයව ජිප් රථ භාවිත වන බවත් ඒ තුළින් විශාල පිරිසක් ආදායම් ලබන බවත් එම නිසා මේ ජීප් රථවල ඇති අඩුපාඩුකම් සොයා බලා කටයුතු කරන ලෙසත් ත්‍රිරෝද රථ සහ බස් රථවල අනවශ්‍ය කොටස් ඉවත් කළාට මේ ජීප් රථවලට එම නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත් එය සංචාරක කර්මාන්තයට අවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

රැකියා විරහිත උපාධිධාරී ගැටලුවට කඩිනම් විසදුම් දෙන්න

උපාධිධාරීන් 45000කට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිත බැවින් ඒ අයට රැකියා ලබා දෙන ලෙසත් මැතිවරණ සමයේ මෙය ප්‍රමුඛ යෝජනාවක් වී ඇති නිසා මේ උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට සවන් දෙන ලෙසත් සංවර්ධන නිලධාරීන් 22000ක් සිටින බැවින් මේ අය ගුරු හිගය පියවන්න විශාල කැපකිරීමක් කළ නිසා මේ අයව ගුරු සේවයට බදවා ගන්නා ලෙසත් මේ අය පසුගිය කාලයේ උද්ඝෝෂණ කිරීමේ දී ගැටලුවට පවා ලක් වූ බැවින් සංවේදීව මේ ගැන සිතා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

විද්‍යාපීඨ සහ සිසු හෙද පුහුණුවේ ගැටලු රැසක් තිබෙනවා

එමෙන්ම ගුරු අධ්‍යාපඥ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 706ක් සදහා ගැසට් නිකුත් කර විභාග පැවැත්වුවත් තවමත් බදවා ගෙන නොමැති නිසා කඩිනමින් ප්‍රතිඵල නිකුත් කර අදාළ බදවා ගැනීම් සිදු කරන ලෙසත් සිසු හෙද පුහුණුව ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කරන ලෙසත් ඊට අමතරව විද්‍යාපීඨ බදවා ගැනීම් කඩිනම් කරන ලෙසත් විද්‍යාපීඨ හරහා උපාධි ලබා දෙන වැඩපිළිවෙළකට යොමු වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ග්‍රාම නිලධාරීන්ටත් ගැටලු රැසක් තිබෙනවා

එසේම ග්‍රාමනිලධාරින්ගේ දීමනා ගැටලුව සේවා ව්‍යවස්ථා ගැටලුව අස්වැසුම වැඩසටහනේ ගැටලු මෙන්ම ජන සංගණන ගැටලු ආදිය පවතින බැවින් ගමේ විශාල වැඩකොටසක් ඉටු කරන ග්‍රාම නිලධාරීන්ගේ මේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ිපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් ඇති බවත් මේ බරපතල ගැටලුවලට විසදුම් දීම රජයේ වගකීම බවත් එම නිසා ප්‍රගතිශීලීව විසදුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්පෝට් ගැටලුවට විසදුම් දෙන්න

පොල්තෙල් ආනයන ගැටලුවට විසදුම් අවශ්‍යයි

බහලුම් නිශ්කාෂණ ගැටලුව තවමත් විසදී නැහැ

වැඩිහිටි ප්‍රජාවට 15% පොලිය කෝ?

සෆාරි ජීප් රථ රියදුරන් ගැනත් බලන්න

රැකියා විරහිත උපාධිධාරී ගැටලුවට කඩිනම් විසදුම් දෙන්න

සංවර්ධන නිලධාරීන්ටත් ගැටලු රැසක් තිබෙනවා

SendShareShare
Previous Post

සජබය මේ දවස්වල රනිල් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරනවා! රනිල් කරපු දේශපාලන-ආර්ථික අපරාධ නිසා තමයි ජනතාව රනිල්වත් හෝදලා ගෙදර යවලා අපි ඉල්ලන්නේවත් නැතිව 159ක බලයක් අපිට දුන්නේ! මේ රට විනාශ කරපු ඒ ආර්ථික අපරාධකාරයෝ එක්ක දැන් සජබයට තියෙන සාකච්ඡා මොනවාද? මොකද්ද මේ වංචාව? බිමල් අද පාර්ලිමේන්තුවේදී සජබයෙන් කෙළින්ම ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙවල්වල පුදුම විදිහට පොල් නාස්ති කරනවා! පොල් කිරි විදිහට පාවිච්චි කළත් පොල් සම්බෝල විදිහට පාවිච්චි කළත් පොල් සෑහෙන්න අපතේ යනවා! පොල් හිඟය ගැන මාලිමාවේ නියෝජ්‍ය ඇමැති චතුරංග සොයාගත් දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.