ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා සභා රැස්වීම පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් (Water’s Edge) උත්සව ශාලාවේදී පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාය.
SAGALA RATHNAYAKA












