මත්කුඩු මැඩලන මෙහෙයුම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති බවත්, ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් සාගල රත්නායක මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්කුඩු සහ නීතිවිරෝධී අවි ජාවාරම බවය.










