කැලණිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අනුර දිසානායක මහතා සිය කතාව ආරම්භ කළේම කැලණියෙන් ලොකු සද්දයක් ඇහෙනවා යැයි කියමිනි.










