ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව අද දිනයේද පාර්ලිමේන්තුවේ විවිධ මත ප්‍රකාශ වූ ආකාරයක් දැකගත හැකි වූ අතර කුමාර වෙල්ගම මහතා සදහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනාධිපති මහිනද් රාජපක්ෂ මහතා මෙන් පිරිවර සමග විදෙස් සංචාරවල නිරත වන බවකි.
කෙසේවෙතත් එම ගමනට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති පුත්‍රයකු වන රුවන් විජයවර්ධන මහතාද එක්ව සිටින ජායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
මෙහි දැක්වෙන්නේ එම ජායාරූපයය.