• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජීය සේවය අමතක කොට ආගමික සිද්ධස්ථානත් ලාබ ලබන කර්මාන්ත ශාලා මට්ටමට දාලා! විදුලි බිලට අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්!

September 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අප්‍රේල් 4 එවූ ලිපියට ජනපති ප්‍රතිචාර ‌නොදැක්වීම ගැන කනගාටුයි! අලුත් කැබිනට්ටුවෙන් ප්‍රශ්න විසදෙන්නේ නෑ! ආණ්ඩුවට එරෙහිව ත්‍රෛනිකායික මහානාහිමිවරු සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන්න සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක්කල් ලබාදී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව සදහන් කරමින් නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාව පිළිබඳව දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ආගමික සිද්ධස්ථාන මගින් සිදුකරන සාමාජීය සේවය අවතක්සේරුවට ලක්කරමින් මූල්‍යමය ලාභ උපදවන කර්මාන්තශාලා මට්ටමෙහිලා සලකමින් සිදුකර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් අතිශ්‍ය දුෂ්කර තත්ත්වයක් උද්ගතව ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රකොට ගනිමින් සූර්යබල පද්ධති දිරිගැන්වීමට කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් මෙම විදුලි අර්බුදය සඳහා දිගුකාලීන විසඳුමක් ලබාදිය හැකි බවද අදාළ ලිපියෙන් යෝජනා කර ඇත.

මහජන මුදල් අවභාවිතව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් නොකොට ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

ඒ හේතුවෙන් ආගමික සිද්ධස්ථාන හරහා සමාජයට සිදුවෙන සේවය සලකා සහනශීලි නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවධාරණය කරසිටින බවද මහනාහිමිවරුන් පෙන්වාදෙයි.

ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක, අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනායක, අමරපුර මහනිකායේ අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි මහනායක, රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබේ. 

SendShareShare
Previous Post

ජනාධිපතිගේ ලන්ඩන් ගමනට රුවන් විජේවර්ධනත් එකතු වෙලා!

Next Post

රනිල්ගේ ලන්ඩන් සංචාරයට ගිය අය ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය කරුණු පැහැදිලි කරයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper