ADVERTISEMENT
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කොට ඇත.
අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් සිදුකළ සම්මුඛ සාකච්ජාවක් පිළිබද තොරතුරු දැනගැනීම සදහා මෙසේ රහස් පොලිසියට පැමිණෙන ලෙස එම දැනුම් දීම කර ඇති බවද දැනගන්නට තිබේ.