• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් බිලියන 16ක මහා සීනි බදු වංචාව! අල්ලස් කොමිසම ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න තීන්දු කරයි! බන්දුලට එන්න කිව්වාම වෙන දිනයක් ඉල්ලලා!

December 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…
Share on WhatsAppShare on Facebook

සීනි බදු වංචාව සම්බන්ධයෙන් නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව අද නිකුත් වී තිබෙන ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කර සිටියි.

ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම එවකට වෙළද අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට කැදවා තිබුනද ඔහු ඒ සදහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසම, පසුගිය සදුදා දිනයේ දී කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබුණි.

නමුත් තමන්ට එම දැනුම් දීම ලැබුනේ ඒ දිනයට ඉතා ආසන්න දිනයකදී බැවින් සූදානම් වීම සදහා වෙනත් දිනයක් අවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

සීනි බදු වංචාවෙන් රුපියල් බිලියන 16 ක මුදලක් මහාභාණ්ඩාගාරයට අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගියද පාර්ලිමේතුව හමුවේ පවසා සිටියේ ය.

එමෙන්ම සීනි කිලෝවක් මත පනවා තිබුණු රුපියල් පනහක බද්ද සත විසි පහ දක්වා අඩු කිරීමට ගත් තීරණය එවකට වෙලද අමාත්‍යවරයා වශයෙන් සිටියද තමන් නොදැන සිටි බව බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබිණ. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සීනි බද්ද සති විසි පහ දක්වා පහත හෙලීමට රජය තීරණය කර ඇති බව තමන් දැන ගත්තේ අභයාරාමයේ සිටියදී බවයි.

ඉන් නොනැවතී, එම තීරණය ගැනීම සදහා රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

සීනි බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බව මුදල් අමාත්‍යංශ නිළධාරීන් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ පිළිබදව ප්‍රකාශයක් ගැනීමට නියමිත ය.

එම පුවතට මෙතැනින් පිවිසෙන්න.

https://island.lk/rs-16-bn-revenue-loss-ciaboc-summons-bandula-over-sugar-duty-scam/

SendShareShare
Previous Post

ඡන්දෙට කොමිසම තව අඩියක් ඉස්සරහට තියයි! තේරීම්භාර නිලධාරීන් පත්කරන ගැසට් එක ගහයි!

Next Post

රාජ්‍ය සේවකයො ලක්ෂ 3ක් වැඩියිලු! රාජ්‍ය ආයතන ඔක්කොම බිලියන ගණනින් පාඩුයිලු! පඩි ගෙවන්නවත් සල්ලි නැතිලු! එහෙම තියෙද්දිත් රාජ්‍ය සේවකයන්ට බෝනස් දෙන්න ආණ්ඩුව තීන්දු කරයි! හැබැයි ඡන්ද තියන්න සල්ලි නැතිලු!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper