හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් ගැන කතා කරමින් මන්ත්‍රීවරු චූන් කළේ ලංකාවේ ජනාධිපති වීමට සිතාගෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ නැවත ක්‍රීඩාවට ඇගිලි ගැසීමට ගොස් ක්‍රිකට් විනාශ නොකරන ලෙසය.










