මීට සති කිහිපයකට ඉහතදී මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පැවැති විරෝධයේදී එක්තරා තරුණයකු පොලිසිය ඉදිරියට නිර්භීතව පැමිණ කතාවක් කිරීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් එදින එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් මෙම තරුණයා හටද තුවාල සිදුවී රෝහල්ගත වීමට පවා සිදුවිය.
මේ තරුණයා කව්ද? කාගේ ගෝලයෙක්ද යන්න පිළිබදව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රශ්න තිබුණු පහත වීඩියෝවෙන් ඒ සියල්ලටම පිළිතුරු ලබා දීමට එම තරුණයාම පියවර ගෙන ඇත.










