නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය.
මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකය.










