මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.Sri Lanka Latest News
ගැටුම්,ආරවුල් සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවීමට දිවයිනේ කිසිදු ප්‍රදේශයක වටපිටාවක් හෝ නිර්මාණය වී නොමැති බව පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී සේම ඉදිරි කාලසීමාවේද පවතින සාමකාමි තත්ත්වය පවතිනු ඇතිබව පැවසීය.










