ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1992 දිවයින පත්තරේ තුන්වැනි පිටුවේ කොනක කාගේත් අවධානයට ලක් නොවූ පින්තූරයක් තිබිණි. එහි හෙඩිම වූයේ චන්ද්‍රිකා ඉන්දීය සංචාරයක යන්නය. පින්තූරයේ චන්ද්‍රිකා සහ එවක ඉන්දීය විදේශ ලේකම් ජේ.එන්. ඩික්සිත් සාකච්ඡා කරමින් සිටියහ. චන්ද්‍රිකා දිල්ලි ගියේ දිල්ලියේ නේරු විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා යැයි සඳහන් වුවද ඇයගේ සංචාරය සංවිධාන කළේ ඉන්දීය ආණ්ඩුවය. එතකොට චන්ද්‍රිකා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරියක්වත් නොවීය. ඇය … Continue reading ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News