මීළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත් වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා. (Sri Lanka Latest News)
ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ කවුරුන් කුමන ප්‍රකාශ කළද වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවයි.









