සමාගම් 14කට මෑත කාලයේ බදු සහන ලබා දී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
එහිදී මුදල් අමාත්‍යංශය රුපියල් බිලියනයක පාඩුවක් රටට වන බව පෙන්වා දී තිබුණත් එම ගණන නිවැරදි නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව වාහන ගෙන්වීමේ බලපත් රැසක්ද ලබා දී ඇති බව කී ඒ මහතා ඒවායින් බදු අය කර නොගෙන ජනතාව පිට වැට් බදු පනවා මුදල් අයකරගෙන ඇති බවද කීය.










