ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් තිදෙනාම එකම වේදිකාවේ සිටි දුලබ අවස්ථාවක් ඊයේ දින දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
ඒ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංසදයේ 10 වැනි වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වූ අවස්ථාවේදීය.