• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් තමයි නායකයා! අපිට ඕනෙ රනිල්! සේමසිංහත් ඉදිරියට!  Sri Lanka Latest News

April 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
‘මේක ලොකු ජයග්‍රහණයක්.! ඔයත් ඒකෙ ලොකු කොටස්කාරයෙක්.! මේක ඔයාගේ දේශපාලන ජීවිතයේ ලොකු ඇචීව්මන්ට් එකක්…! සේමසිංහට ජනාධිපතිගෙන් ලොකු ප්‍රශංසාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමෙන් පසුව ඒ සඳහා ලක්ෂ 04ක පමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට අප අපේක්ෂා කරනවා. ඒ අනුව ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ලබාදීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. නමුත් පසුගිය මැයි මාසයේ සිට පළමුවර අස්වැසුම සඳහා අයදුම් කල ලක්ෂ 34ක ප්‍රමාණය පිළිබඳව ද නැවත සමීක්ෂණයක් සිදු කරන බව පැවසිය යුතුයි. ඒ වගේම අලුතින් අයදුම්පත්‍ර යොමු කල ලක්ෂ 04ක ප්‍රමාණය සම්බන්ධව ද සම්පූර්ණ සමීක්ෂණයක් ද සිදු කෙරෙනවා. අප එය සිදු කරන්නේ මෙම සහ‍නාධාරය ලැබිය යුතු සුදුසුම කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහායි.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් තෝරාගැනීමෙන් පසු ඔවුන් පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට ද අප බාලාපොරොත්තු වනවා. එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට මෙය කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ? සහ ඔවුන් ලැබූ ප්‍රතිලාභය කුමක් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
අඛණ්ඩව කාර්තු 06ක් සෘණ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටක් මේ වන විට යහපත් තත්ත්වයකට ගෙන ඒමට අප කටයුතු කලා. 2023 තුන්වන සහ හතරවන කාර්තුවල ආර්ථිකය ප්‍රසාරණය වීම ඇරඹුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනෙකුත් මූල්‍ය පහසුකම් ලබාදෙන ආයතන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළහැකි පිළිගත් මූල්‍ය විනයක් තුළ රටේ ආර්ථිකය ගමන් කරවීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්වීමට හැකි වූ බව සඳහන් කළ යුතුයි. එහිදී ජනතාවට අපහසුතා පැවතියත් මේ වන විට එම තත්ත්වය ක්‍රමානූකූලව අඩුවෙමින් පවතිනවා.
ඒ අනුව ඉකුත් මාසයේ දී උද්ධමනය 0.9%කින් අඩු වී තිබෙනවා. රුපියල තවදුරටත් ශක්තිමත් වීම තුළ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පසුබිම රටතුළ නිර්මාණය වෙමින් පවතින බව ද අප විශ්වාස කරනවා. අද වන විට මිල ගණන් ස්ථාවර වෙමින් පවතිනවා.

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් කාරණා හුවා දක්වමින් විවිධ විවේචන සිදු කළා. නමුත් ඒවා සාධාරණ නොවන බව මේ වන විට රටේ ජනතාවට ඔප්පු වී තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය ඇගයිය යුතුයි. රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වනවා. ඔහු ඉතා දක්ෂ ලෙස ආර්ථික අර්බුදය කළමනාකරණය කළා. එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍යයි.

මේ වන විට රට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කල හැකි බවට ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී තිබෙනවා. නමුත් එය වැරදි අදහසක් බව කිව යුතුයි.
දැන් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති නිසා ඇතැමුන් මේ අකාරයට විශ්වාස කරනවා විය හැකියි. නමුත් එවැනි තත්ත්වයක් තවමත් නැහැ. දැනට මේ පවතින ස්ථාවරත්වය ලබා ඇත්තේ ඉතාම හොඳ කළමනාකරණය සහ සෘජු තීන්දු ගැනීම තුළ මෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම හරහායි. නමුත් එය ඕනෑම අයෙකුට කළ හැකි දෙයක් නොවෙයි. වත්මන් වැඩපිළිවෙල තුළ ඉදිරියට ගියහොත් 2024 වර්ෂයේ දී 2% ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් දක්වා ගමන් කළ හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙනවා.
තව ද විනිමය අනුපාතය ශක්තිමත් වුව ද, උද්ධමනය 70% සිට 5% දක්වා අඩු වූව ද, මිල අඩු වීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට ජනතාව විසින් මැසිවිලි නඟනවා. ඒ කලු කඩ මාෆියාව විසින් මිල පාලනයකට යටත් නොකිරීම නිසා මෙය සිදු වන බව සඳහන් කල යුතුයි. වෙළඳ අමාත්‍යවරයා විසින් මෙම හේතුව පදනම් කර ගනිමින් ලබන සතියේ සිට තොග මිල ගණන් ජනතාව වෙත සති පතා දැනුම් දීමට කටයුතු කරන බවට තීන්දුවක් ගෙන තිබෙනවා. ඉන් පසු සිල්ලර මිල ගණන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාගත හැකියි.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද අද වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය සති දෙකකට පෙර අවසන් කලා. මේ වන විට ඒ පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. එය තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අතිශයින් පිටිවහලක් බවට පත් වනවා.

SendShareShare
Previous Post

හුළං විතරක් ඉතිරි වුණු රටක ෆුට් බෝලෙට හුළං ගහපු ලෝකෙ වටෙන්ම ආපු අපේ කොල්ලෝ! Sri Lanka Latest News

Next Post

එහෙට මෙහෙට පනින… ශ්‍රීලනිපයට පැනලා ඉන්න කේලම්කාර උපදේශකයාගෙන් පක්ෂය බේරලා දෙන්න! මෛත්‍රී එලවපු දුමින්ද කේලම්කාර උපදේශකයාගේ නම කියන්න මෙච්චර බය ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.