ශ්‍රීලනිපයට එක්ව සිටින උපදේශක කේලම්කාරයාගෙන් පක්ෂය බේරාගැනීමට කාලය එළඹ ඇති බව එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ අයුරින් සදහන් කළද එම කේලම්කාර උපදේශකයාගේ නම සදහන් කිරීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.