ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සජබ රජයක් යටතේ අගමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පණිවුඩ එවමින් සිටින බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News
සජබ මැයි රැලියට එක්වෙමින් කළ සිය කතාවේදී මරික්කාර් මහතා මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේය.
එහිදී මරික්කාර් මහතා කියා සිටියේ සජබ රජයක් යටතේ අගමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස මේ වන විට ජනාධිපතිවරයා පණිවුඩ එවමින් සිටින බවකි.