• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කියපු කිසි දෙයක් වැරදිලා නෑ! මුලින්ම මාස්ක් දාන්න කිව්වා! කොවිඩ් බෙහෙත් ගැන කිව්වා! එන්නත් ගැන කිව්වා! කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කිව්වා! මම කියද්දි සමහරු හිනාවුණත් අද ඒවා යථාර්ථයක් වෙලා! ගිය සතියේ වීසා ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී කතාකළා! ආණ්ඩුවේ එහෙයියෝ එදා ඒක වැරදියි කිව්වත් අද ඒකත් ඇත්තක් වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමා කියූ කිසි දෙයක් මේ වන තුරු වැරදී නොමැති බවත් 2019 පැරදුනත් කාන්තා සනීපාරක්ෂාව ගැන 2020, 2021, 2022 සහ 2023 කියූ බවත් ඒ නිසා 2024 සිට එනම් වසර පහකට පසු මැතිවරණ වසරේ රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු වී පාසල්වල තෝරාගත් දැරියන්ට මෙම පහසුකම් ලබා දීමට තීරණය කර ඇති බවත් දේශපාලන ඊර්ෂයාව කේන්ද්‍ර කර ගෙන මැතිවරණ වසරක පමණක් එය ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ජරාජීරණ වූ මජර දේශපාලන සංස්කෘතිය නිසා වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම පමා වූ බැවින් දැන්වත් මේ ජරාජීරණ වූ දේශපාලන සංස්කෘතියෙන් බැහැරව කටයුතු කළ යුතු බවත් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විදේශිකයන්ගෙන් අය කරන වීසා අරමුදල් වැඩි කිරිම ගැන හඬ නැගූ බවත් එහි දී වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමයේ වෙනස තුළින් සිදුවන අගතිය ගැන පසුගිය සතියේ පෙන්වා දුන් බවත් එහි දී රජයේ එහෙයියෝ කොට්ඨාසයක් දේශපාලන වාසිය තකා තමාගේ ප්‍රකාශය වැරදි බවට කිව්වත් පසුගිය දිනක තමා අනාවරණය කළ දේ යථාර්ථයක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කියූ දේ ඇසුවා නම් එම ගැටලු මගහරවා ගත යුතුව තිබුණත් දේශපාලන කුහකකම නිසා එය සිදු නොකළ බවත් මේ වන විට ඔවුන් ගෙන ආ නීතිම අත්හිටුවීමට කටයුතු කරන බවත් මේ ආකාරයටම මුව ආවරණ ගැන, කොවිඩ් බෙහෙත් ගැන, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ගැන ආදී හොඳ යෝජනා ඉදිරිපත් කරන විට පහර ගැසුවත් අවසානයේ සත්‍ය ජය ගත් බවත් අද වන විට තමා කියපු බොහෝ දේවල් නිවැරදි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 171 වැනි අදියර යටතේ අද ගම්පහ දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොව සත්‍ය, දත්ත, යථාර්ථය අවබෝධ කර ගෙන සියලු කතා පැවසූ බවත් තමා කිසිම විටෙක කයිය නායකයකු වීමට සූදානමක් නොමැති බවත් කියන දේ කරන කරන දේ කියන නායකයෙක් වීමට තමා කටයුතු කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවත් ජනතාව එය අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

අපි ක්‍රමයේ වෙනස පෙන්නුවේ විපක්ෂයේ සිටයි

මේ ක්‍රමය වෙනස් කරන්න බලය ඉල්ලා සිටිය අයට කියන්න ඇත්තේ සක්වල හා හුස්ම යනු බලයක් නොමැතිව ක්‍රමයේ වෙනසක් සිදු කළ දෙයක් බවත් ඊට අමතරව බලයක් නොමැතිව හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් එයත් ක්‍රමයේ ලොකු වෙනසක් බවත් එම නිසා ක්‍රමයේ වෙනසක් ඇති කිරිමට රාජ්‍ය බලය අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ කැපවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලය ලබා ගන්න පෙර වැඩක් කර තමන්ගේ හැකියාව තමන්ගේ වැඩපිළිවෙළ තමන්ගේ දර්ශනය කටින් බතල සිටුවීමට සීමා නොකර කියන දේ මහපොළොවේ යථර්ථයක් කරේ සමගි ජන බලවේගය බවත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට විශාල අභිමානයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපනයේ බෙදිල්ල නැති කළ යුතුයි

අපේ රටේ බලවත්ම ඛේදවාචකය වී ඇත්තේ අධ්‍යාපනයේ ඇති බෙදීම බවත් ජන සමාජයේද ඇති හැකි නැති බැරි බෙදීමක් ඇති වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයත් බෙදී ඇති නිසා මෙම බෙදීම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දරුවන් නව තාක්ෂණයෙන් සවිබල ගැන්වීම නොමැත්තේ ක්‍රමයේ වරද පාලකයන්ගේ වරද සහ පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරද නිසා බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට විරුද්ධ වන්නේ බය වන්නේ සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්දය ලබා ගන්නා පිරිස බැවින් මේ යථාර්ථය අප අවබෝධ කර ගත යුතු බවත් තවදුරටත් මේ දේශපාලන සූදුව වටා කැරකී කැරකී සිටනවාද එසේ නොමැතිව සත්‍ය යථාර්ථය අවබෝධ කර ගෙන නව ගමනක් යනවාද කියා ජනතාව තීරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 171ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1879ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල් අගමැතිකම ඉල්ලලා අපිට පණිවුඩ එවනවා! මැයි දිනේදී මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පෙම් පළහිලව්වකට තරුණයකු අතුරුදන් කිරීම! වයඹ හිටපු ඇමැති අතුල විජේසිංහගේ නමත් ගෑවෙයි! පොලිසිය පැය 3ක් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.