• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාචාර්ය රත්නායකට ලකුණු 82.9යි! මහාචාර්ය අම්පිටියවත්තට ලකුණු 60.9යි! මහාචාර්ය ශාන්තට ලකුණු 60.6යි! රනිල් සබරගමුවේ උපකුලපති තනතුර මහාචාර්ය ශාන්තට ලබා දෙයි! I Sri Lanka Latest News

November 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහාචාර්ය රත්නායකට ලකුණු 82.9යි! මහාචාර්ය අම්පිටියවත්තට ලකුණු 60.9යි! මහාචාර්ය ශාන්තට ලකුණු 60.6යි! රනිල් සබරගමුවේ උපකුලපති තනතුර මහාචාර්ය ශාන්තට ලබා දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අර්බුදයක් බවට පත් කර තිබෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පත් කිරීම පිළිබඳව ඇතැම් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. 2023 අගෝස්තු 21 වැනි දින ප.ව. 2.00 ට පැවැත්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව විශේෂ සභා රැස්වීම පවත්වා තිබුණේ උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා යි.Sri Lanka Latest News

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා අපේක්ෂකයින් හය දෙනෙකු අයදුම් කර තිබෙනවා. ඒ අය අතරින් ඉහලම ලකුණු ලබාගත් තිදෙනෙකු ලකුණු අනුපිළිවෙල අනුව නම් කර ලිඛිතවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවා ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගනීමට යි.

එම ලේඛනයට අනුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක ලකුණු ලාභීන් අතර ඉහලින්ම සඳහන් කර තිබෙනවා. ඔහු ලකුණු 82.9ක් හිමිකරගෙන තිබූණා. දෙවැනි ලකුණු ලාභියා වූයේ මහාචාර්ය අම්පිටියවත්ත වන අතර ඔහු ලකුණු 60.9ක් ලබාගෙන තිබෙනවා. අදාළ ලේඛනයට අනුව සෙසු ඇය අතරින් තුන් වෙනුවට ලකුණු ලබාගෙන ඇත්තේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත යි. ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 60.6ක් පමණයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් හයදෙනා අතරින් ඉතිරි තිදෙනාම ලබා තිබුණේ ලකුණු 57.9, 55.3 සහ 51.7ක් ලෙසයි.

මෙම ලකුණු ලබා ගැනීමට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා පැවති ලකුණු දීමේ දී ලබාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඉහලම ලකුණු ලබාගත් තිදෙනා සහ ඔවුන් ලබාගත් ලකුණු ලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවා තිබුණා.

මෙම ලේඛනය ලද පසු ඉහලම ලකුණු ලබාගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක වෙනුවට අඩුම ලකුණු ලබාගත් මහාචාර්ය එම්. සුනිල් ශාන්ත සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නම්කර තිබෙනවා.

මෙය විශ්වවිද්‍යාල වැනි ආයතන සඳහා වැරදි සහ නරක පුර්වාදර්ශයක් බවත් මෙම අඩුම ලකුණු ලාභියා උප කුලපතිවරයා බවට පත් කිරීම විශ්වවිද්‍යාල සඳහා අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීමක් බව පවසමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුරාම කැළඹීමක් පැතිරී ඇතැයි වාර්තා වෙනවා.

SendShareShare
Previous Post

කුඩු නඩු සහ මරු බඩු I Sri Lanka Latest News

Next Post

අදටත් අද්භූත හාස්කම් සිදුවෙන ගලපිටගල කන්දේ අබිරහස මෙන්න I Sri Lanka Latest News

MORE NEWS

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙසේ...

Read more
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper