පිනා චාන්ස් එකකින් බලයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට ඇරියස් කවර් කරමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ජනාධිපතිවරයා 18 වතාවක් විදෙස් සංචාරවල නිරතව සිට ඇති බවකි.
එමෙන්ම රතු මුහුදට නැව් යැවීමට තීන්දු ගත් නායකයන්ගේ ඔළුව පරීක්ෂා කළ යුතු බවද ඒ මහතා කීය.
Sri Lanka Latest News










