ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කරන්නේ ජනතාවගෙන් පළිගැනීමට බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ‘උඹලා මාව පැරැද්දුවනේ.. උඹලා මට එක ආසනයක්වත් දුන්නේ නෑනේ.. ඉඳපන් මම උඹලට වැඩේ දෙන්නම් කියලා රනිල් දැන් බදු ගහලා ජනතාවගෙන් පළිගන්නවා’ යැයි කියාය.
බදු ගැසීම හැර ආණ්ඩුව කිසිදු ආයෝජන ව්‍යාපෘතියක් දියත් කොට නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
Sri Lanka Latest News










