• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත්අඩංගුවට ගන්න හොයන රාජිත අතුරුදන්! ගෙදරත් නෑ! ෆෝනුත් ඕෆ්! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහතා දුර­ක­ථ­නය ද විසන්ධි කර සිය නිවස අත­හැර ගොස් ඇති බව අල්ලස් කොමි­සමේ ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය.Sri Lanka Latest News

ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඊයේ (13) දිනයේ කිහි­ප­ව­රක් උත්සාහ කළ බව ද හෙතෙම කියා සිටි­යේය.

ඔහු නීති­මය ක්‍රියා පටි­පා­ටි­යට පට­හැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම තුළින් රජ­යට රුපි­යල් ලක්ෂ 262කට අධික පාඩු­වක් කිරීමේ සිද්ධියේ සැක­ක­රු­වකු ලෙස නම්කර ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම වෙත පැමිණ ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස දැනුම් දුන්නද එහි නොපැ­මි­ණීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තීර­ණය කළ බව ද හෙතෙම කියා සිටි­යේය.

ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කණ්ඩා­යම් කිහි­ප­යක් වෙන් වෙන් වශ­යෙන් යොදවා ඇති බවත් හෙතෙම සඳ­හන් කළේය. මෙම විම­ර්ශ­න­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස අවස්ථා කිහි­ප­ය­ක­දීම ඔහුට දැනු­ම්දීම් කර තිබු­ණත් ඔහු විවිධ අසත්‍ය කරුණු ඉදි­රි­පත් කර­මින් දිගින් දිග­ටම එම ප්‍රකාශ ලබා­දීම මඟ හරි­මින් සිටින බව ද කොමි­සම කියා සිටි­යේය.

රාජිත සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යෙන් පෙළෙන බවට සඳ­හන් වෛද්‍ය වාර්තා­වක් නීති­ඥ­ව­ර­යකු මාර්ග­යෙන් අල්ලස් කොමි­සම වෙත ඉදි­රි­පත් කර ඇති අතර එහි කිසිදු නීති­මය පිළි­ගැ­නී­මක් දක්නට නොලැ­බෙන බවත් හෙතෙම කියා සිටි­යේය.

රටින් බැහැ­රව සිටින බවට රාජිත සේනා­රත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්ව­මින් කොමි­සම මඟ­හ­රි­මින් සිටින මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට වරෙ­න්තු­වක් නිකුත් කරන ලෙසත් පසු­ගි­යදා අල්ලස් කොමි­සමේ නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටි­යේය.

මෙම සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අල්ලස් කොමි­ස­මට බලය තිබෙන බව මෙහි දී මහේ­ස්ත්‍රා­ත්ව­රිය පෙන්වාදී ඇති අතර කොමි­ස­මට පැවරී ඇති බල­තල උප­යෝගී කර ගනි­මින් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර තිබුණි.

මෙහි දී නිල නොළත් ආරංචි මාර්ග පෙන්වා දුන්නේ රාජිත සේනා­රත්න මහතා සිය නීති­ඥ­ව­රුන් මාර්ග­යෙන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වීමට නිය­මිත බවය.

SendShareShare
Previous Post

විජිතට මැලේසියාවේදී චීන විදේශ ඇමැති වැන්ග් යී හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පුද්ගලික සමාගමකට දෙන්නයි යන්නේ! සියලු ආර්ථික මධ්‍යස්ථාන එකම දිනෙක එකම වෙලාවක වහලා වෙළෙන්දෝ ලොකු උද්ඝෝෂණයක් කරන්න ලෑස්ති වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper