• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පුද්ගලික සමාගමකට දෙන්නයි යන්නේ! සියලු ආර්ථික මධ්‍යස්ථාන එකම දිනෙක එකම වෙලාවක වහලා වෙළෙන්දෝ ලොකු උද්ඝෝෂණයක් කරන්න ලෑස්ති වෙනවා! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සු රැකගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි මෙන්න…
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පුද්ගලික සමාගමකට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය කියයි.Sri Lanka Latest News

එම තීරණය වහා හකුළා නොගන්නේ නම් සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බවට එම සමිතිය රජයට අනතුරු අඟවයි.

දඹුල්ලේදී ඊයේ (13වැනිදා ) පැවැති විශේෂ සාකච්ඡාවකදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න එලෙස රජයට අනතුරු ඇඟවීම සිදු කළේය.

එකම දිනක එකම වෙලාවක ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධතා පැවැත්වීමට, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනාධිපතිවරයා මුණ ගැසී කතා කිරීමටද එහිදී තීරණය විය.

එම නිසා ලංකාවේ පිහිටා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් පෞද්ගලික සමාගමකට පවරා දීමට වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සංදේශය වහාම හකුළාගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් පසුගිය ආණ්ඩුවලට සිදු වූ විපත මෙම රජයටත් සිදුවන බවද ඔවුහු පවසති.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම නියෝජනය කරමින් පැවැති එම සාකච්ඡාවේදී ඔවුන් සියලු දෙනා කියා සිටියේ කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව මෙතෙක් නිසි ලෙස ලියාපදිංචි හෝ නැති පුද්ගලික සමාගමකට ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල බදු දීමට ඇමැතිවරයා මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර ඇති බවය.

විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා වගකීමෙන් සීමිත සමාගමක් ස්ථාපිත කිරීම සඳහා වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පසුගිය මැයි මස 07 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා නිරීක්ෂණ ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට එම කැබිනට් සංදේශය යොමුකර ඇත. -අරුණ

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගන්න හොයන රාජිත අතුරුදන්! ගෙදරත් නෑ! ෆෝනුත් ඕෆ්! I Sri Lanka Latest News

Next Post

සාරංගිකාගේ රහස් ඡන්දවල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද! I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.