නියෝජ්‍ය කතානායක ධුරය සදහා අජිත් රාජපක්ෂ මහතා නම් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කොට ඇත.
මේ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මධ්‍ය හමුවේ අනාවරණය කළේය.
ඒ අනුව අගහරුවාදා දිනයේ රෝහිණී කවිරත්න මහත්මිය සහ අජිත් රාජපක්ෂ මහතා අතර නියෝජ්‍ය කතානායක ධූරය සදහා ජන්දයක් පැවැත්වෙනු ඇත.