අල්ලස් කොමිසමෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු කැදවීමක් මේ වනතෙක් සිදු කොට නැති බවත්, මේ පුවත් මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් බවත් සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
මෙය ඉතා කනගාටුවට කරුණක් බවත්, මෙය විහිළුවක් බවට පත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News








