• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා ඡන්දය ලබන අවුරුද්දේ නෑ! දින නියමයක් නොමැතිව කල් යයි! ආණ්ඩුව ඇතුළේ නිලනොවන තීන්දුවක්! EXCLUSIVE I Sri Lanka Latest News

October 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩුව නිල නොවන තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

අප පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පත ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව ලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවත්, ලබන ජනවාරියේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිතව ඇති බවත්ය.

පළාත් සභා මැතිවරණය ඉලක්ක කර 2026 වසර සදහා ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කොට ඇති බවද අප එහිදී අනාවරණ කර සිටියෙමු.

අප කළ අනාවරණය තහවුරු කරමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතාද කියා සිටියේ ලබන වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි.

කෙසේවෙතත් පසුගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් පැවැත්වී ඇති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව තීන්දු වී ඇත්තේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමටය.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වන ජවිපෙ ස්ථාවරය, උතුරු නැගෙනහිරට ලබා දෙන දේශපාලන විසදුම සහ බලය බෙදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබදව අවසන් තීන්දුවක් ගන්නා තුරු පළාත් සභා මැතිවරණය කල්දැමීමට එහිදී යෝජනා වී ඇති බව සදහන්ය.

ඒ අනුව ලබන වසරේ ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීමට ගෙන තිබූ තීන්දුවද ආණ්ඩුව විසින් හකුලාගෙන ඇති බවක් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තවත් සවිස්තරාත්මක තොරතුරු මෙවර මව්රට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ බලාපොරොත්තු වන්න.

පළාත් සභා ඡන්දය මාර්තු හෝ අප්‍රේල්! අනුරගේ තීන්දුව ජනවාරි මුල! Sri Lanka Latest News
අපි ගිය ඉරිදා පළමුවරට මව්රටෙන් හෙළිදරව් කළා! ලාල්කාන්ත අද අපේ කතාව තහවුරු කළා! පරණ ක්‍රමයට හරි ලබන අවුරුද්දේ පළාත් සභා තියනවා! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

‘බොහොම ස්තූතියි! තවත් උදව් කරන්න!’ අතිදුෂ්කර කැබිතිගොල්ලෑව රෝහලට සජිත් රුධිර කාන්දුකරණ යන්ත්‍ර ලබා දීම ගැන සෞඛ්‍ය ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී කතාකරයි! හිටපු ජනාධිපති රනිලුත් මේ විදිහටම සජිත්ගෙන් උදව් ඉල්ලුවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ධර්මාචාර්ය විභාගයේ බරපතළ අක්‍රමිකතා! උපාධි ඇබෑර්තු 52,000ක් තියෙද්දී සංවර්ධන නිලධාරීන් 16,000 ගුරු සේවයට නොගන්නේ ඇයි? ගුරුසේවයේ ගැටලු රැසක් සජිත් පාර්ලිමේන්තුවේදී එළියට අදී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.