විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කැබිතිගොල්ලෑව මූලික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ඇතුලු ලක්ෂ 65ක උපකරණ ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.Sri Lanka Latest News
එමෙන්ම සෞඛ්‍ය සේවාව තවත් නැංවීම සදහා උපකාර කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.










