සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලා ගනිව් යන තේමාවෙන් අද (23) පාර්ලිමේන්තු වටරවුමේ පැවැති විරෝධතාවට සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් එක්ව සිටියා.
එම ස්ථානයට කැරැලි මර්දන ඒකකය කැඳවා තිබූ අතර, ජල ප්‍රහාරක රථද අවට ස්ථානගත කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.