මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. Sri Lanka Latest News
මේ හේතුවෙන් අක්කර දොළොස්දාස් පන්සීයක් විනාශවී ඇති බවත් කන්න නවයකින් ගොවීන්ට එක සත පහක් හෝ ලැබී නැති බවත් ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ මාතර ලබන බාධකය සම්බන්ධයෙන් විවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.










