තමා සහ අමෙරිකානු තානාපතිනිය අතර සිදුවූ සාකච්ඡාවක් බව කියමින් සම්පූර්ණ අසත්‍ය පුවතක් පසුගිය දිනෙක මාධ්‍ය වාර්තා කොට තිබූ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත්, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන බවය.










