• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට දීපු පාස්කු වාර්තාවේ පිටු 1500ක් අතුරුදන්! සහරාන්ගේ බිරිඳ හාඩියාගේ – සාරා ජෙස්මින්ගේ සාක්ෂි ‌මොනවත් නෑ! කාදිනල් හිමිපාණන්ගෙන් බරපතළ චෝදනාවක්! I Sri Lanka Latest News

March 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෘදු පිටපත රජය විසින් ලබා දී තිබූ නමුත් එහි සාක්‍ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. Sri Lanka Latest News

පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමේදී අදහස් දක්වමින් කාදිනල්තුමා ප්‍රකාශ කළේ රජය විසින් ජනාධිපති කොම්ෂන් වාර්තාවේ මෘදු පිටපත CD තැටි හයකින් ඔවුන්ට ලබා දී ඇති බවයි.

“අප සහ අපගේ නීතිඥයන් විසින් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු ජනාධිපති වාර්තාවේ පිටු 70,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අපට පෙනී ගියා. කෙසේ වෙතත්, රජය පිටු 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් තමන් වෙත තබාගෙන තියෙනවා. සහරාන් හෂීම්ගේ බිරිඳ හාඩියා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පිපිරුණු ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ ඉතා සමීපව ඇසුරු කළ ප්‍රධාන චරිතයක් වන සාරා ජෙස්මින් වැනි ප්‍රධාන සාක්ෂිකරුවන් විසින් ලබා දුන් සාක්ෂි මෙම අතුරුදහන් වූ පිටු වල අඩංගු වී ඇති බව පේනවා යැයි කාදිනල්තුමා පැවසීය.

“මෙම ඇමතිවරු සහ නිලධාරීන් දිගින් දිගටම පවසන්නේ විමර්ශනවලින් සියයට 99 ක් අවසන් බවත්, ජනාධිපති වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව පල්ලිය තක්සේරු කර ඇති බවත්. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවක් නැහැ. දැන් ඔවුන් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දැන සිටි මුස්ලිම් ජාතිකයන් 23 දෙනෙකුට එරෙහිව නඩු පවරා තියෙනවා. රජයේ බලධාරීන් දැන් උත්සාහ කරන්නේ ඔවුන්ව බිල්ලන් බවට පත් කිරීමට සහ නඩුවේ සියලු පැති විමර්ශනය කිරීමට හිතාමතාම නොසලකා හහැරීමට ” යැයි කාදිනල්තුමා පැවසීය.

“මේ වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වන සංවත්සරය සනිටුහන් වෙනවා. නැවුම්, සාධාරණ සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා අපගේ අඛණ්ඩ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, රජයේ බලධාරීන් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණ ඉදිරිපත් කර තියෙනවා. ඊට අමතරව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම්වරයා වන සාක්‍ෂිකරු අසාද් මවුලානාගේ ප්‍රකාශය වැනි නඩුවේ මතුවන නව සාක්‍ෂි පිළිබඳව මේ දක්වා කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නෑ’ යනුවෙන්ද උන්වහන්සේ පැවසූ බව ද අයිලන්ඩ් පුවත්පත අනාවරණය කොට ඇත.

SendShareShare
Previous Post

රනිල්-බැසිල් හමුවේදී උණුසුම් වචන හුවමාරුවක්! බැසිල්වත් නොදැන සාකච්ඡාවේ රාජපක්ෂ අමුත්තෙක් වාඩිවෙලා! කිසිම මාධ්‍යයක් වාර්තා නොකරපු-කවුරුත් නොදත් කතාව අපි හොයාගත්තා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 30ක තරුණ තරුණියන්ගේ සිහිනය සැබෑ කරන්න පුලුවන් සජිත්ටත් සජබයටත් විතරයි! ඒ ගැන අපි පොරොන්දුවක් දෙනවා! සමහරු සුරංගනා කතා කියනවා විතරයි! ඒවා මේ පොළොවේ කරන්න පුලුවන් දේවල් නෙමෙයි! හර්ෂ කුරුණෑගල දහස් ගාණක් තරුණ තරුණියන් හමුවේ කියපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.