අවුරුදු 20-24ත් අතර තරුණයන් ලක්ෂ 15.5ක් සහ අවුරුදු 25-29 අතර තරුණයන් ලක්ෂ 14.5ක් සිටින බවත් මේ ලක්ෂ 30ක තරුණයන්ගේ සිහිනය එක්ක අපට තවදුරටත් සෙල්ලම් කළ නොහැකි බවත් යථාර්ථවාදීව තරුණයන්ගේ සිහින සැබෑවක් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් කුලියාපිටියේ පැවැති සමගි තරුණ බලවේගයේ සමුළුව අමතමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගැන කතා කරද්දි ඉන්දියාව ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රය ආක්‍රමණය කර ඇති මොහොතක පෝක් සමුද්‍ර සන්ධියෙන් පහළ සිටින අප රටටද එම අභියෝගය ජය ගත හැකි බවත් එහි දී අපි ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.