හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේ පැවැති පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News
එතෙක් කිසිවකුටත් ඒ සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් රැස්වීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේ තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බවකි.
මෙම රැස්වීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද සහභාගී වී සිටි අතර රැස්වීඹ අවසන් වීමට ප්‍රථම ඔහු පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.